Last Updated on May 28, 2021 by Panduka Herath
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිම සදහා 31 වැනිදා සංචරණ සීමා ලිහිල් කරන්නේද? නැද්ද? යන්න තීන්දුව අද ගැනිමට නියමිතව බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් තින්දුවක් ගැනිම සදහා රටේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන බවයි.
ඒ අනුව බොහෝදුරට අද දිනයේ එම තීන්දුව් ගැනිමට නියමිත අතර පසුගියදා සංචරණ සීමා ලිහිල් කෙරුණු අවස්ථාවේ ජනතාවගෙන් බහුතරයක් හැසුරුණු ආකාරය පිළිබඳව සලකා බැලිමටද නියමිතයි.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!