Last Updated on April 26, 2021 by Desman Chathuranga
අප්‍රියෙල් 21 අන්තවාදී ප්‍රහාරය වලක්වා ගැනිමට නොහැකිවීමේ වගකිම විරහිත බව පිළිබඳව වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවට තර්කයක් නොමැති බව ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යධුර දැරු පිරිසක් කතෝලික ප්රියතුමන් හමුවේ පෙන්වා දි තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, අචාර්ය හර්ශ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනූශ නානායක්කාර, නලීන් බණ්ඩාර යන අය කොළඹ දේවස්තානයකදී කතෝලික සභාවේ ප්‍රධාන පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් හමුව අදහස් පලකර ඇති අතර පාස්කු පරීක්ෂණ වාර්තාව හා ඉන් මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර, අගරදගුරු මණ්ඩලය වෙත කරුණු දක්වන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කර තිබේ.

එම ඉල්ලිම හරහා මහ මොළකරුවන් සහ කුමන්ත්‍රණ සොයා ගැනිම වැඩගත් බවත් ඔහුන් කවුරුන්ද යන්න දැන ගැනිම කතෝලික ප්‍රජාවට ඇති අයිතියක් බවද පෙන්වා දි තිබේ.
පාස්කු ප්‍රහාරයේ වාර්තාව හරහා බුද්ධි අංශ සාක්ෂී සහ බුද්ධි අංශ ක්‍රියාත්මක විම් සම්බන්ධයෙන් සාක්ෂී ප්‍රසිද්ධ නොකරන ලෙසට දන්වා ඇති බව අදාළ ලිපිය පෙන්වා දි තිබේ.

පසුගිය කාලසීමාව් තුල විපක්ෂය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහසිගත තොරතුරු තමන් සතුව ඇති බවට පාර්ලිමේන්තුව තුල විවිධ් ප්‍රකාශ සිදුකල අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂී ලබාදීමට කිසිවිටක කටයුතු නොකල අතර මේ වනවිටත් සාක්ෂී ලබා ගැනිමට CIDය කටයුතු කරනු ඇති බවට භියට පත් හරින් රෝහලේ නතර වි සිටි.
ස්වයං ඝාතකයන්ට සහය දුන් සමගි ජනබලවේගයේ පාර්ශ්ව කරුවන් වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ බදුයුදීන් සොහොයුරන් මේ වනවිට රඳවා ප්‍රශ්ණ කරමින් සිටි. ඒ මේ වනවිට අනාවරණය වි ඇති ප්‍රබල සාක්ෂී මතය. අද පියතුමන් හමුවි පරික්ෂණ වෙනතකට යොමුකිරිමට කටයුතු කරන මන්ත්‍රීවරුන් එදා කැබිනෙට්ටුවේ එකට සිටි බදියුදීන් කලේ කුමක්ද යන්න නොදැන මහා මොළකරුවෙකු ගැන කතා කරන්නේ කෙසේද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුත්තකි.
හරීන් හෝ මනුෂ හෝ විපක්ෂයේ කිසිවෙකු මේ දක්වා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවි ප්‍රහාරයේ මහ මොලකරුවන් ගැන් කටකයිවරු ගැසුවද මේ දක්වා ඒම ප්‍රකාශ එලියේ හෝ CIDයට ලබාදිමට කටයුතු කර නෑ.
අදාළ ලිපිය හරහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සහ දරා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවටගෙන සිටින සහ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණ හරහා හසුවම මහ මොලකරුවන් නොව ඔහුන්ගේ ඔලුවේ දුවන මහ මොලකරුවන් සමාජය සහ කිතුනු සමාජය පිලිගත යුතු බවයි. ඒ වෙනුවෙන් ඔහුන් විවිධ තර්කද මෙම ලිපිය මගින් මතුකර තිබේ. ආරක්ෂක අංශ සිය විමර්ශන මෙහෙයවමින් ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තයන් අල්ලා ගැනිම නතර කිරිම සදහා කිතුනු සමාජයේ පෙලබවිමක් ඇතිකර ගැනිම මෙම හදිසි හමුවේ සහ ලිපියේ අන්තර්ගතය වේ.


[url=http://cheapdrugs.store/#]aspirin and ed[/url]
cialis wiki cialis usa online cialis 10mg pills
cialis uk no prescription cialis pills
ivermectin lotion cost stromectol covid
cialis lilly buy tadalafil
200 mg cialis deals online how to avoid cialis side effectsВҐ
https://withoutprescription.store/# buy canadian drugs
https://gabapentin.icu/# buy generic neurontin
https://withoutprescription.store/# pet antibiotics without vet prescription
buy prescription drugs without doctor best pill for ed