Last Updated on May 20, 2021 by Panduka Herath
වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සමගී ජනබලවේගය කිසිම ආකාරයකින් පිළිගත නොහැකි සංශෝධනයක් ඉදිරිපත් කල අතර එම සංශෝධනය පිලි නොගැනිමට රජය කටයුතු කළා. ඒ අනුව අදාල සංශෝධනය සදහා ඡන්ද විමසිමක් සිදුකලා.
එහිදි සංශෝධනයට පක්ෂ ඡන්ද 46 සහ සංශෝධනයට විපක්ෂව ඡන්ද 146 ලබාගනිමින් අදාළ සංශෝධනය රජය පරාජයට පත්කලා. ඒ අනුව 7 වැනි වගන්තිය රජයේ සංශෝධනය යටතේ සම්මත විය.
https://buystromectolon.com/ – Stromectol
order plaquenil online