Last Updated on June 27, 2021 by Desman Chathuranga
එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත ලඟාම ප්‍රධාන රෝහලේන් ලබාගැනීමට අවස්ථාව උදාවි තිබේ.
COVID මර්දණ එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවරක් වශයෙන් මෙය දියත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
“සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා ලබන සඳුදා දිනයේ සිට. සියලුම 60ට වැඩි පුරවැසියන්ට. මේක දිනපතාම කෙරෙන වැඩපිළිවෙලක්. මේ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. අපි ලබාදීලා තියෙනවා ඉල්ලුම් පත්‍රයක්. ඒක නිවසේදී පුරවාගෙන ආවොත් එන්නත ඉතාමත් ඉක්මණින් ලබාගන්න පුළුවන්.”
[url=http://cheapdrugs.store/#]discount prescription drugs[/url]
where to buy cheap clomid online where to buy cheap clomid online clomid for sale canada