Last Updated on September 24, 2022 by Desman Chathuranga
රටේ ජිවන වියදම ඉහල යාම හමුවේ තම ආර්ථික තත්ත්වය මත දවසේ වේල් තුනෙන් එක් වේලක් පමණක් ආහාර ගැනිමට සිදු වි ඇති බව වතුකරයේ ජනතාව පවසයි.
තිරිගු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම නිසා තම ආදායම් තත්ත්වය ඉතා පහල වැටි ඇති බවත්, ලැබෙන ආදායමෙන් තම දරුවන්ට දවසේ එක් වේලක් හෝ ආහාර ලබා දි තමන්ට කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවයි වතුකරයේ ජනතාව පවසන්නේ.
පවත්නා තත්ත්වය මත චව් සහ විවිධ අල වර්ග ආහාරයට ගෙන තම කුසගින්න නිවා ගැනිමට සිදු වි ඇති බවත්, පවසන වතුකම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ තම ආදායම් තත්ත්වය ඉහල දමා ජිවන වියදම අඩු කරන ලෙසයි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?