counter hit xanga
June 27, 2022

නව පොලිස් මූලස්ථාන සංකීර්ණය බෙල්ලන්තොටට!

Last Updated on June 1, 2021 by Panduka Herath

නව පොලිස් මූලස්ථාන සංකීර්ණය පැපිලියන,අත්තිඩිය පාරේ බෙල්ලන්තොට හන්දියේ අක්කර 14ක භූමි ප්‍රදේශයක ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.දැනට පොලිස් මූලස්ථානය පවත්වාගෙන යන්නේ යෝර්ක්වීදියේ වසර 100 කට වඩා පැරණි ගොඩනැගිලි 3 කය.