counter hit xanga
November 28, 2022

Port City කොමිෂන් සභාව බලාත්මක වෙයි!

Last Updated on May 27, 2021 by Panduka Herath

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබුවා.අද (27) පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටී.

ඒ අනුව අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද (27) සිට බලාත්මක වනු ඇත.