Last Updated on May 20, 2021 by Panduka Herath
වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත තෙවැනිවර කියවිම වැඩි ඡන්ද 91කින් සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 149ක් ලැබුන අතර පනතට විපක්ෂව ලැබුනේ ඡන්ද 58ක් පමණී.
ඒ අනුව වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වු බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
More Stories
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!
අරුන්දිකගේ ප්‍රකාශයෙන් පොලිස්පති අමාරුවේ!