Last Updated on May 30, 2021 by Panduka Herath
කොළඹ වරාය නගරයේ පිහිටුවිමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයේ මුල්ගල ජුනී මාසය තුල තැබිම සදහා කටයුතු කරන බව වරාය නගර ආයෝජන සමාගමෑ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා පවසයි.
ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබිම පසුගිය දෙසැම්බරයේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවු බවද ඔහු සදහන් කළා.
කොවිඩ් වසංගත තත්ත්වය මෙම ඉදි කිරීම් ආරම්භ කිරීමේ උත්සවයට බාධාවක් නොවනු ඇති බවත් එම කටයුතු කඩිනමින් සිදුකිරිමට හැකි වනු ඇති බවත් කස්සප සෙනරත් මහතා ප්‍රකාශ කළා.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න