Last Updated on June 24, 2021 by Desman Chathuranga
වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින සිරකරුවන් 93 දෙනෙකු සදහා ජනාධිපති සමාව ලබාදිමට නියමිතයි.
එම පිරිස අතර LTTE සැකකරුවන් 16 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නෙ.
මෙම පිරිස දිගු කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින අතර ඇතැම් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක්වත් සිදු නොවු අයයි.එම පිරිස අතර වසර 20කට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටි පිරිසක් ද වන බවද වාර්තා වේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි