counter hit xanga
June 27, 2022

දුමින්දට ජනපති සමාව!

Last Updated on June 24, 2021 by Panduka Herath

මරණ දණ්ඩය හිමිවි,ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනපති විශේෂ සමාව ලබාදිමට කටයුතු කර තිබේන බව වාර්තා වේ.

බන්ධනාගාර අභ්‍යන්තර වාර්තා මේ සම්බන්ධයෙන් තහවුරු කර සිටියා.

තොරතුරු ලැබුන සැනින් බලාපොරොත්තු වන්න.