counter hit xanga
October 22, 2021

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

විශේෂ ප්‍රකාශය හෙට (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා විසින් ලබා දෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Last Updated on June 24, 2021 by Panduka Herath

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (25) ජාතියට විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිතයි.

විශේෂ ප්‍රකාශය හෙට (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා විසින් ලබා දෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම විශේෂ ප්‍රකාශය රටේ සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට අදහස් කරන බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.