Last Updated on May 28, 2021 by Desman Chathuranga
පවතින වත්මන් තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන , පොදු ප්‍රවාහන, මහා බැංකුව, රාජ්‍ය බැංකු ඇතුළු ආයතන සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 1979 අංක 61 (Essential Public Service Act No. 61 of 1979) දරන අත්‍යාවශ්‍ය මහජන සේවාපනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවැරි තිබේන බලතල මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙම නිවේදනය මඟින් පහත උපලේඛනයෙහි සඳහන් වන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් සහ සෞඛ්‍ය හා ආරක්ෂක සේවාවන් කොවිඞ් – 19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන කටයුතු ඇතුළු අනෙකුත් ආශ්රිත සේවාවන් සැපයීමේ අඛණ්ඩ සේවාවක නිරතව සිටින බව ද, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කොවිඞ් – 19 රෝග නිවාරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද අවධානයට ලක්කරමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපාකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහත උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට මෙම ආඥාවෙන් ප්‍රකාශයට කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
එම නිවේදනය පහතින්,


Niyamai
Long Lasting Sex Pills Pharmacy
https://buystromectolon.com/ – stromectol walmart canada
Priligy
[url=http://cheapdrugs.store/#]new treatments for ed[/url]
tadalafil cialis pills cialis from india
https://withoutprescription.store/# ed meds online without prescription or membership
https://gabapentin.icu/# neurontin 330 mg
Ideal dose proportionality requires that ОІ 1 for dose-dependent parameters AUC and C max or that ОІ 0 for dose-independent parameters CL F and V z F buy cialis 5mg online Someone To Watch Over Karin Dir