Last Updated on June 13, 2021 by Desman Chathuranga
ඉන්ධන මිළ ඉහල දැමිම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවත් ඒ සදහා හේතු ගණනාවක් බල පෑ බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඉන්ධන මිල ඉහල දැමිමට ප්‍රධාන හේතු ගණනාවක් පිලිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජිවන කමිටුව විසින් අවධාණය යොමුකල බවද එම නිවේදනයේ දක්වා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ ඉන්ධන මිල ඉහල දැමිමට තීරණයක් ගත්තේ පරිභෝජන ආර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පාරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනිමට ගත් තීරණයක් මත බවයි.


More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි