Last Updated on December 8, 2022 by Lankae Cast
ශක්තිය පුරොගෙන ඉන්න ස්ත්‍රියක් විදියට සන්ධ්‍යා එක්නැලිගොඩ කැමති යි. තමන්ගේ අතුරුදහන් කළ සැමියාට යුක්තිය ඉල්ලා සිටිමින් අවුරුදු ගානක්ම පසුනොබා සටන් වදින ඇය ගැන මට ඇත්තේ ඇත්තටම අසීමිත ගරුත්වයක්.
මම දෙවියන් විශ්වාස නොකළත්, ඇය ඒ වෙනුවෙන් කරන කැපවීමෙන් පෙන්නුම් කරන දකුණේදී සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන දුර්ලබ ආත්ම ශක්තියක්.
නමුත් සිවරාම්ට, සුගිර්තරාජන්ට වගේම යුක්තිය ඉටු නොවූ දහස් සංඛ්‍යාත බොහෝ අය ඔය පොළොවෙ ඉන්නවා. ඒ සඳහා අවුරුදු ගණනාවක් තිස්සේ අව්වේත් – වැස්සේත් සිදුකරන සටන් දකුණේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
ඒ හැම මිනිසෙක්ම ජිවත්වීමේ අයිතියක් තිබු අය. ඒ නිසාම ඒ සියලු දෙනාටම යුක්තිය ඉටු වෙන්න ඕන.
සන්ධ්‍යා එක්නැලිගොඩ…. දැං ලොකය දන්න ඇය ගැන මට ඇත්තේ ගරුත්වය වගේ ම ආඩම්බර ක්…..ඇයට බොහෝ ශක්තිය…..
සිවරාම්ට ….ප්‍රගිත්ට සුගිර්තරාජන් ලාට……යුක්තිය ඉටුකරනු…….ඒකයි මගේ ප්‍රාර්ථනය…..
–රුවන්දි සිල්වා, බර්ලින්
More Stories
මැතිවරණය කල්දැමීමෙන් ආණ්ඩුවේ නෛතිකභාවය තවත් දුර්වල වේ – ජෙහාන් පෙරේරා
13න හකුලන්න ආණ්ඩුවේන් කුමන්ත්‍රණයක්! රට බේරා ගැනිමේ අවසන් අවස්ථාව යලි කරලියට!
බෙදුණු ජාතීන් එක්කිරීමට ජනපතිට කාලයයි මේ – ජෙහාන් පෙරේරා