Last Updated on May 10, 2021 by Panduka Herath
කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබේ. මිට අමතරව බහුලවම ආසාදනයට ලක්වන ප්රදේශ වහාම ක්රියාත්මක වන පරිදි හුදකලා කීරිමටද එහිදි තීන්දුව කර තිබේ.
සිනොෆාම් සහ ස්පුට්නික් එන්නත්කරණය රටම ආවරණය කරන පරිදි ක්රියාත්මක කිරිමටත් එහිදි බස්නාහිර පළාතට ප්රමුඛතාව ලබාදිමට එහිදි සාකච්ඡා වි තිබේ.


More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!