Last Updated on June 22, 2021 by Desman Chathuranga
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත PTA අධ්‍යනය කරන අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හෝ ත්‍රස්තවාදය වැළැක්විමේ සඳහා නව නිති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ වගකීම් තුළ සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි පරිදි නව ත්‍රස්ත මර්දන නීති සම්පාදනය කිරීමට යෝජනා කර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම, ප්රමිතීන් සහ රීතීන් සැලකිල්ලට ගැනිමට මෙන්ම එම් ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකාවේ දේශීය නීති පද්ධතියට හඳුන්වාදීම හරහා සම්මුතීන්ට හානියක් සිදු නොවන ලෙස කටයුතු කල යුතු බවද ඒ හරහා අවධාරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරිමට් නියමිත බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
සමාජ මාධ්‍ය හා අන්තවාදය වෙත පොළඹවාගැනීම වැළැක්වීම සහ අන්තවාදී සිදුවීම් නැවතත් ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ දේශීය බලධාරීන් සතු අධීක්ෂණ, විමර්ශන සිදු කිරීමේ බලතල ශක්තිමත් කිරීම සඳහාද නීති සම්පාදනය කිරීමට යෝජනා කර තිබේ.
විවිධ කණ්ඩායම් ඩිජිටල් අවකාශය හා Virtual අවකාශ භාවිත කරමින් ඒ හරහා ඔවුන්ගේ අදහස් හා ප්‍රචාරය කළ හැකි සීමා වඩාත් පුළුල් කර ගැනීමක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා පවතින නීති සංශෝධනය කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.
මේ සදහා මාස තුනක කාලයක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දි තිබේන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ GSP+ සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව පසුගිය (10) සම්මත කර ගත් අතර ඊට ආසන්නතම හේතු ලෙස දක්වා තිබුනෙ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වීම යන්නයි.
අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ද, විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබුනා.තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
සිවිල් සැකකරුවන් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලීසියට පුළුල් බලතල ලබා දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කර තිබුනා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු කොන්දේසිය මත 2017 මැයි 19 වනදා ශ්‍රී ලංකාව GSP+ සහනය යළි ලබා ගත් බවද එහි සඳහන් ය.
යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ,ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල ප්‍රගතිය සඳහා තල්ලුවක් ලෙස GSP+ යොදා ගන්නා ලෙසයි.
https://buystromectolon.com/ – stromectol amazon
buy priligy generic fraud
Online Kamagra Jelly
[url=http://cheapdrugs.store/#]treatment with drugs[/url]
where to buy cheap clomid online clomid tablets where to buy cheap clomid online
cialis soft tabs tadalafil without a doctor’s prescription
stromectol liquid ivermectin 1
cialis lilly price of cialis 20 mg
cialis replacement best price for daily cialis
https://erectionpills.best/# mens erection pills
https://withoutprescription.store/# canadian drug
generic clomid for sale generic clomid for sale
cheap clomid buy clomid