Last Updated on April 29, 2021 by Desman Chathuranga
මේ දිනවල ටොයියන් යැයි කියන විපක්ෂයේ ඇතැම් මතධාරීන්ට මාර ආතල් දෙන විඩියෝවක් ලැබි තිබේ. එම විඩියෝව හරහා කියැවෙන්නේ 27 වැනිදා රාත්‍රියේ බොරැල්ල මංසන්ධියේ මාර්ගය වැසීම ගැනය.
එතන සිටි තරුණ අයෙකු යකා නටමින් කෑ ගසමින්, අපි ඡන්දෙ දුන්නේ මෙකටද? ලැජ්ජයි ලු පාලකයෝ යන්න පාර වහනවා … වැනී කතා ගොඩක් කියමින් එය විඩියෝ කරන ඔහු Azzam Ameen ගෙනුයි, Newshub එකෙන් ඉල්ලනව මේ වීඩියෝ එක දාල දෙන්න කියලා මේ වනවිට එය සමාජ ජාලවට එක්කර තිබේ. එල්ලෙන්න වැලක් නැතුව මේ දිනවල මලකඩ කෑ දාර්ශනික මත සමග ගෙදර සිටින විපක්ෂයේ ටොයින්නට එම විඩියෝවද මාර සීන් එකක් බවට පත්ව තිබේ. මේ කතාව කියවා අවසානයේ අමුණා ඇති අදාළ විඩියෝවද නරබන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.සමහරවිට ඔබ මේ වනවිට එය නරබා තිබෙන්නට පුලුවන.
චීනයේ ආරක්ෂක ඇමති Wei Fenghe ඇතුලු ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්තිකයන් පිරිසක් ලංකාවට ආවේ පෙරේදා රාත්‍රීයේය. ඔහු ලංකාවට එනවිට 8ට කිට්ටු කර තිබේ. ඒ අයගෙ රථ වල සහ ඔවුන්ගේ ආරක්ෂාව සදහා මාර්ගයන් විනාඩි කිහිපයකට වැසිම සිදුකිරිමට ආරක්ෂක අංශ වලට සිදුවිය. සමාන්‍යනෙ ඉහල පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් ගේ පැමිණිම් වලදි ඔහුන්ව නිසි ආරක්ෂිත ස්ථාන සදහ රැගෙන යෑම රටේ ආරක්ෂාවට වගකියන ප්‍රධානින්ගේ යුතුකමකි. කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයෙන් එලියට විත් පෑලියගොඩ සිට කොළඹ දක්වා ගමනේදි හමුවන මංසන්ධියක් වසා දමා එ හරහා ගමන් කිරිමට ඉඩ සැලස්විම සදහා ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
2015දි බලයට ආ ටොයියන් ගේ ජනපති වි සිටි සිරිසේන මහත්තයා පාරේ යන වාරයක් පාසා පාරවල් වහපු අකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පාරේ යනවිට පාරවල් වහන්නට ගියේ නැත. අනිත් අතට සිරිසේන පාරවල් වහගෙන ගිය තරමට ජාතික ආරක්ෂාව් තහවුරු වුනා නම් අප්‍රියෙල් 21 වැනි දවසක් අපට උදා වන්නේද නැත.
ඒක මේ කෑ ගසන මන්ද මානසික කොලුවාටවත්,ඒ විඩීයෝ එක ප්‍රචාරණය කරන අයටත් අමතකය. අනිත් අතට යුරෝපා රටක ටයි කොට් දාන ජාත්‍යන්තරය ඉස්සරහා ලංකාවට විරුද්ධව අත උස්සන රටක සුද්දෙක් ආවේ නම් මේ විඩියෝව ටොයි මහත්වරුන් මේ විදියට ප්‍රචාරය කරන්නේ නැත. ප්‍රචාරණයට දුන් ඉඩ අනුවම මේ මහත්වරුන්ට චීනය ගැන තිබේන රුදාවද හිතා ගන්නට පුලුවන.
සමාජ මාධ්‍ය වල් බූරු විදියට දේශපාලනිකව යොදා ගන්න පුත්තලම් බූරුවන් මේ රටේ තවත් දේශපාලනිකව ඉන්නව කියන එකට මේ විඩියෝවට දුන් ප්‍රචාරයෙන්ම පැහැදිලිය. අනිත් අතට සජිත් ජනපති වෙලා ඉද්දි මෙහෙම වුණා නම් ප්‍රචාරණය කරයිද ? ගිනි අවුස්සයිද ?
සමාජ ජාලාවේ ඔනෑම ජරාවක් විකාශය කර වැඩ්ඩෙක් වෙන්න පුලුවන් කියලා හිතන බූරුවන් කියනව අපිත් ආණ්ඩුවට චන්දෙ දුන්නලු.නමුත් ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම පේනව කාටද චන්දෙ දුන්නෙ කියල.
-සකලබුජන්-
https://buystromectolon.com/ – stromectol cvs
Priligy
where can i buy plaquenil without a doctor prescription