Last Updated on May 30, 2021 by Panduka Herath
රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් වූ ජනතා දුක්ගැනවිලි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවන 1965 යන දුරකථන අංකයට ලබාදිමට කටයුතු යොදා තිබේන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
දීමනාව ලබා දීම සඳහා වූ සුදුස්සන් තෝරා ගැනීමේ බලය ග්‍රාම සේවා වසමට විමධ්‍යගත කර ඇති අතර යම් අයකුගේ නම ඇතුළත් නොවන්නේ නම්, එහෙත් ඔහු දීමනා ලැබීමට සුදුස්සෙක් නම් අදාල ලේඛනයට නම ඇතුලත් කිරීමේ බලය ග්‍රාමීය කමිටුවට හිමි වන බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නා.
More Stories
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!