Last Updated on January 9, 2023 by Desman Chathuranga
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂණ වල පරිගණක දත්ත මකා දැමු නිලන්ත ජයවර්ධන වැනි අයෙකු පොලිස් පරිපාලන් අංශයේ ප්‍රධාණියා ලෙස පත්කිරිම සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් දැඩිලෙස හෙලාදකිනවා.
පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ පසුපස ඇති කුමන්ත්‍රණය සැඟවීමට කටයුතු කරමින් සිටින බවයි.


More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?