Last Updated on June 7, 2021 by Desman Chathuranga
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විමට හේතුව ඔහුගේ පෞද්ගලික ප්‍රශ්ණයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කළා.නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව පත් කරන බවයි.
අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවද වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියා.
හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
රටේ කිසිදු රසායනික පොහොර හිගයක් නොමැති බවත්,පොහොර ආනයනය කිරිම ගැසට් නිවේදනයක් මගින් නතර කිරිම සමග ඇති වු රසායනික පොහොර හිගය විසදුමක් වශයෙන් එම රසායනික පොහොර තොග පෞද්ගලික අංශයෙන් ලබාගෙන එම පොහොර තොග මේ වන විට ගොවින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නා.
රසායනික පොහොර භාවිතය මෙරටින් තුරන් කර කාබනික පොහොර භාවිතයට මේ රටේ ගොවින් යොමු කරන බවයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මාධ්‍යය හමුවේ කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ
http://buystromectolon.com/ – ivermectin for horses
priligy usa
plaquenil retinal toxicity
[url=http://cheapdrugs.store/#]ed meds online[/url]
generic cialis site:.au cialis super active vs professional cialis reliable sites
canadian online pharmacy no prescription cialis dapoxetine buy 20mg cialis
ivermectin pills canada ivermectin buy australia
viagra cialis sample pack generic version of cialis
cialis online canada ripoff buy tadalafil
https://diflucan.icu/# diflucan 200 mg tablet
https://withoutprescription.store/# canadian online drugstore
purchase doxycycline doxycycline for sale