Last Updated on May 13, 2021 by Desman Chathuranga
පළාත් 5ක් සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව තද වැසි එම පළාත් වලට වැටේනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල රතු නිවේදනය පෙන්වා දෙන්නේ.
දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අද පස්වරු 5.00 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 5.00 දක්වා වලංගු වෙයි.
ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[url=http://cheapdrugs.store/#]best male enhancement[/url]
online canadian drugstore pet antibiotics without vet prescription prescription drugs online without doctor
cialis price of cialis 20 mg cialis coupon