Last Updated on November 8, 2022 by Desman Chathuranga
පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ තුල ඇතැමුන් නම් කරනු ලැබ ඇතත්, ඔවුන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට එම දෙපාර්තමේන්වතුව මැලිවීම අපට කිසිසේත් පිලිගත නොහැකි දෙයක් බව නිවේදනයක් නිකුත් කරමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එහි සදහන්ව ඇත්තේ එබැවින් ජනාධිපති කොමිසමේ සාක්ෂි සහිත වෙළුම් විනිවිදභාවය සුරකිමින් ජනතා දැනගැනීම සඳහා වහාම නිදහස් කරන ලෙසත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ එනම් පුරවැසියන් 272 කගේ ජීවිත විනාශකළ, 500කට අධික පිරිසකට තුවාල සිදුකළ, එයින් සමහරුන් සදාකාලයටම ආබාධිතයන් බවට පත් කළ මේ කුරිරු මිනීමැරුම පිටුපස ඇති බලවේග සාධාරණ හා විනවිදභාවයෙන් යුතුව සොයා යන්නට අප‍්‍රමාදව කටයුතු කරන ලෙසත් දැනුම් දෙන බවයි.


We wish to remind our leaders that the lives of 272 innocent people were lost and more than 500 persons were injured with some being maimed for life. This is not a simple matter. Their blood cries to the heavens for justice.


More Stories
නැවුම් ජනවරම ලබාගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි – ජෙහාන් පෙරේරා
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ