counter hit xanga

යන්න කලින් දැනගෙන යන්න!

Last Updated on May 1, 2021 by Panduka Herath

කොවිඩ් ව්‍යාප්ති මර්දණය කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත Alert Level 3 මාර්ගෝපදේශ අනුව 2021 මැයි 01 පලමු වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නියමයන් පනවා තිබේ. එම නියමයන් පහත පරිදි වේ.