Last Updated on June 5, 2021 by Desman Chathuranga
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන සියයට 35 සිට සියයට 60 දක්වා වර්ධනය කිරිමටත් කලා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන සියයට 25 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපණ අමාත්‍යංශය පෙන්වා දෙන්නෙ පළාත් මට්ටමින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන පාසල් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනට පත්කොට තිබෙන විශේෂඥයින්ගේ කමිටු නිර්දේශ ලබාගැනීමෙන් අනතුරු ව එවැනි පාසල් ආරම්භ කිරීමට නියමිත බවත් එහි සාර්ථකත්වය මත දිවයින පුරා එම පහසුකම සිසු දරු දැරියන්ට සපයා දීමට අදහස් කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය නිවේදනය මගින් දන්ව තිබේ.
මේ අනුව නුගේගොඩ විජයරාම විද්‍යාලය සහ දේවි බාලිකා විද්‍යාලය ඒකාබද්ධ ව සිදු කිරීමට නියමිත ව තිබූ ව්‍යාපෘතිය අහෝසි කර එම පාසල ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් බවට පත් කිරීමටයි සැළසුම් කර තිබේ.
දේවි බාලිකා විද්‍යාවේ උසස් පෙළ පන්ති කිහිපයක් නුගෙගොඩ ගංගෝඩාවිල විජේරාම මහා විද්‍යාලයට ගෙනයාමේ තීරණය අවලංගු කර ඇති නමුත් ප්‍රාථමික සිට අ.පො.ස. උසස් පෙළ දක්වා සියලුම විෂයයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයන් විජේරාම මහා විද්‍යාලයේදී හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.


https://buystromectolon.com/ – Stromectol
buy priligy online usa
hcq 400 mg
[url=http://cheapdrugs.store/#]canadian pharmacy online[/url]
where to buy liquid cialis cialis pills online purchase of tadalafil in india
stromectol 3 mg price stromectol 12 mg tablets stromectol 12 mg tablets
cialis copay card generic tadalafil 20mg india
stromectol 3 mg tablets price stromectol 3 mg tablets price
36 hour cialis online tadalafil 20mg
viagra vs cialis/strong> cialis pills
https://gabapentin.icu/# neurontin online usa
https://erectionpills.best/# ed pill
generic clomid for sale cheap clomid