Last Updated on May 26, 2021 by Desman Chathuranga
ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් MV X-Press Pearl පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
එම ගොඩගසා ඇති ද්‍රව්‍යවල රසායනික අඩංගු වීමට ඉඩත ඇති බවත් ඒ හේතුවෙන් ඉනතාව ආරක්‍ෂා කිරීම සඳහා එම වෙරළ තීරයට නාවිත හමුදා නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ යොමු කිරිමටද කටයුතු යොදා තිබේ.
සිකුරාදා (21) ගින්නක් හටගෙන සඳුදා (24) යළිත් වරක් පුපුරා ගිය යාත්‍රාවෙන් තෙල් කාන්දුවක් වාර්තා වී තිබේ.නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, #MEPA, # ධීවර දෙපාර්තමේන්තුව, # නාරා, # ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් බලධාරීන් ගිනී ගන්නා නෞකාව වටා මෙන්ම මිගමු කලපුව අවට තෙල් බහාලුම් බූම් යෙදවීමෙන් තෙල් අඩංගු කිරීමට කටයුතු කරමින් සිටි.
මේ අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ හානිකර විෂ ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් මිගමු වෙරළට ගසාගෙන ගොස් ඇති ගින්නෙන් ගිලී ඇති යාත්‍රාවේ සුන්බුන් ස්පර්ශ නොකරන ලෙසයි
මේ අතර කොළඹ සිට මිගමු දක්වා වෙරළ තීරයට නොයන ලෙස මහජනතාවගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් රාජ්‍ය අමාත්‍ය විජේසේකර මහතා ඉල්ලා සිටි.
https://buystromectolon.com/ – stromectol purchase
priligy buy online usa
[url=http://cheapdrugs.store/#]amoxicillin without a doctor’s prescription[/url]
stromectol 12 mg tablets stromectol price usa stromectol pills for humans
stromectol pills for humans stromectol stromectol
buying viagra online cost of viagra where to buy viagra online