counter hit xanga

SJB විශ්වාසභංගය කතානායක අතට!

මන්ත්‍රීවරුන් 42ක් අත්සන් තියලා.

Last Updated on June 22, 2021 by Desman Chathuranga

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බල පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදුන්නා. එහි මන්ත්‍රීවරුන් 42ක් අත්සන් තබා තිබේ.