Last Updated on June 16, 2021 by Panduka Herath
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජනබලවේගය ගෙන ආ විශ්වාසභංගය පොඩි එකාගේ ලියුමක් වැනි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගයක් අත්සන් ගැනිමට සමගි ජන බලවේගය SJB අද ආරම්භ කල අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අපහසුතාවයට පත්කිරිමේ අරමුණින් විපක්ෂය කටයුතු කරමින් සිටින බව තමන්ට හැඟෙන බවයි.
අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය…. අහන්න
More Stories
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!