Last Updated on June 19, 2021 by Panduka Herath
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව SJB ගෙන එන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කළා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ප්රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවු බවත් එහිදි මෙම තින්දුව ගත් බවයි ඔහු සදහන් කළේ. පසුගිය බ්‍රහස්පතින්දා ඒම සාකච්ඡා පැවැති අතර එහි තින්දුව ඊයේ දිනයේ ගත් බවද එම ජ්‍යෙෂ්ඨයා සදහන් කර සිටියා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද ,කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී තිබේ.
SLFP ගම්මන්පිලට එරෙහි වෙයි!SLFP ගම්මන්පිලට එරෙහි නොවෙයි! හැමදාම me විදිහට කරන්න epa
https://buystromectolon.com/ – Stromectol
hydroxychloroquine order online