Last Updated on May 16, 2021 by Desman Chathuranga
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අනිද්දා(18) දැනුම් දෙන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ.
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම මැයි 18වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා දින 03ක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේන අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ මැයි 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව මැයි 19 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.


[url=http://cheapdrugs.store/#]men ed[/url]
viagra pills sildenafil price for viagra