counter hit xanga

සනත්,දසුන් 04 වැනිදාට ගැටෙයි!

Last Updated on May 1, 2021 by Desman Chathuranga

කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන Great XI & Team Sri Lanka කණ්ඩායම් සදහා සංචිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කළ.

ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හිටපු නායක සනත් ජයසූරිය මෙහෙයවන අතර ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබයි.

කණ්ඩායම් දෙක අතර තරගය පල්ලෙකැලේ පිටියේදී එළැඹෙන 04දා රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ.