Last Updated on June 14, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරයට රැගෙන එමට කටයුතු කල නෞකා සමාගමෙන් ඩොලර් මිලියන 40 ක වන්දියක් ඉල්ලා සිටිමේ සුදානමක් ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය රෝහිතා අබේගුනවර්ධන මහතා නෞකාව හිමි X-Press Feeders සමාගමට මේ බව දන්වා ඇති බවද එම වාර්තා සදහන් කරනවා.
මිට අමතරව ගින්න නිවා දැමීමේ පිරිවැය ද ප්‍රතිපූරණය කිරීමට කටයුතු කරන අතර පරිසරයට සිදුවු හානිය තක්සේරු කිරිමට කටයුතු කරමින් සිටින අතර එම හානීය වෙනම අය කර ගැනිමට නියමිතයි.
[url=http://cheapdrugs.store/#]drug prices comparison[/url]