Last Updated on May 24, 2021 by Desman Chathuranga
2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය (27) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය. සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ආපසු වැඩම කිරිමේදි බැතිමතුන්ට වන්දනා කිරිමට අවස්තාව නොලැබෙන බවයි උන්වහන්සේ අවධාරණය කළා.
ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ වලින් කොටසක් (27) දින අලුයම යෙදෙන සුභ නැකතක් අනුව නිරෝධායන උපදෙස් වලට අනුව ශ්‍රි ලංකා යුධ හමුදාවේ භට පිරිස් විසින් රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන අතර,තවත් පෙරහැරක් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා (27) දින පස්වරුවේ වැඩම කර රිය පෙරහැරක් මගින් එක් පෙරහැරක් නල්ලතන්නිය , බගවන්තලාව , බලංගොඩ හරහා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වාත්, තවත් රිය පෙරහැරක් නල්ලතන්නිය , ලක්ෂපාන , යටියන්තොට , අවිස්සාවේල්ල , රත්නපුර හරහා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.
ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වි සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ආපසු වැඩම කිරිමේදි රටේ පවතින කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන උපදෙස් වලට අනුගත වෙමින් කිසිදු බැතිමතෙකුට වන්දනා මාන කිරිමට අවස්තාව ලබා නොදෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.
පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩි දුරටත් පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ
[url=http://cheapdrugs.store/#]ed therapy[/url]
cialis super active plus cialis
ivermectin generic cream order stromectol
chewable cialis buy tadalafil
cialis where to buy tadalafil 20mg
https://diflucan.icu/# diflucan canada
https://cipro.best/# buy ciprofloxacin
https://withoutprescription.store/# canadian online pharmacy
buy stromectol stromectol for sale
new ed drugs over the counter ed medication
priligy cost In un periodo decisamente piГ№ tradizionale rispetto allo scossone covid degli ultimi due anni, tornano le nomination degli Ennie Awards, il piГ№ importante premio internazionale del settore gdr basato sulla votazione popolare