counter hit xanga

ශ්‍රී ලන්කන් ගුවන් යානය මාලදිවයිනේ දී අනතුරට ලක්වෙයි!

Last Updated on April 22, 2021 by Panduka Herath

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් A320 වර්ගයේ ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ.

එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී ඇති අතර අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙනි. කිසිවෙකුට අනතුර නිසා හානි සිදු වී නැති අතර අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.