Last Updated on April 22, 2021 by Desman Chathuranga
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් A320 වර්ගයේ ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ.
එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී ඇති අතර අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙනි. කිසිවෙකුට අනතුර නිසා හානි සිදු වී නැති අතර අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?