Last Updated on June 25, 2021 by Desman Chathuranga
කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
කාබනික පොහොර ආනයනය පිළිබඳව පසුගිය දින කීපයේදී එල්ල වූ චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර ඊයේ (24) කුරුණෑගල පඩුවස්නුවර ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් ලොකයේ නොමැති බවයි.
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර