counter hit xanga

කාබනික පොහොර ආනයනය නවති! Video

කාබනික පොහොර පමණක් යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් ලොකයේ නෑ..

Last Updated on June 25, 2021 by Panduka Herath

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

කාබනික පොහොර ආනයනය පිළිබඳව පසුගිය දින කීපයේදී එල්ල වූ චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර ඊයේ (24) කුරුණෑගල පඩුවස්නුවර ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් ලොකයේ නොමැති බවයි.