Last Updated on June 29, 2021 by Desman Chathuranga
සීමා ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
@OfficialSLC must take strict action against players who violate these rules!
“මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන්ය. මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.”
Opportunity & time can be invested into youngsters to represent the country, in an attempt to revive #Srilanka cricket. However, playing with a lack of intent & poor discipline should not be tolerated. @OfficialSLC must take strict action against players who violate these rules!
— Namal Rajapaksa (@RajapaksaNamal) June 28, 2021
ප්‍රියන්ත කොඩිප්පිලි මහත සිය Facebook ගිණුමේ තබා තිබු කවිය පහත පරිදි වේ….
බැරි නම් ළමයෙකුට දැන් තැන දී පෝඩා
මොන ලබ්බක්ද දන්නේ අපි ක්‍රිකට් ගැන
ජාතික පිළට මොකටද බං අපේ බණ
දැන් ක්‍රීඩකයො ගැහුවත් කයිවාරු මොන
දැක්කෙම කලෙක සිට විදියයි පිටියෙ රෙන
නැතිවුණොතින් බැටින් උඹ ඉවරයි වසලා
කිව්වත් යෙහෙන් වැජඹෙයි කවදත් කුසලා
ලැජ්ජත් නැද්ද මේ හැටි බැණුමුත් අසලා
උරපං සිගා ලකුණුත් ලෙසටම ගසලා
පිටියෙදි නිතර දෙවියන් යදිනා දික්කා
කස කස දුමක් දෑමට දඟලනු දැක්කා
පඩ ෂෝවලට උඹලගෙ වැටෙනව ඉක්කා
හරියට ක්‍රිකට් නොගහා කරනුයෙ මක්කා
බැරුවැති උඹලටත් බොන්නැතුවම ක්‍රීඩා
එනමුත් පේන්නම බැරි උඹලගෙ ප්‍රෝඩා
කැඩුවා වගෙයි උඹලත් බෝතල් සෝඩා
බැරි නම් ළමයෙකුට දැන් තැන දී පෝඩා
Familiar faces in Durham tonight, enjoying their tour! Obviously not here to play cricket, this video was taken at 23.28 Sunday. Disappointing performance by these cricket players but not forgetting to enjoy their night at Durham. RIP #SrilankaCricket #KusalMendis #ENGvSL pic.twitter.com/eR15CWHMQx
— Nazeer Nisthar (@NazeerNisthar) June 28, 2021
http://buystromectolon.com/ – msd stromectol
[url=http://cheapdrugs.store/#]ed pills that work quickly[/url]
prednisone 0.5 mg buy prednisone can you buy prednisone in canada
https://erectionpills.best/# ed drugs
https://gabapentin.icu/# neurontin cream
https://gabapentin.icu/# neurontin cost australia