Last Updated on April 27, 2021 by Desman Chathuranga
කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කළ එයාර් මාෂල් සුමංගල ඩයස් එරට පිහිටි තානාපති කාර්යාලයට පත්කර ගැනීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඒ මහතා ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වි තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ අගදී පත්කළ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙකු එරට පිහිටි තානාපති කාර්යාලවලට පත්කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුන අතර ඉන්දියාව,කැනඩාව සහ සෞදි අරාබිය ඒ අතර වනවා.
යුධ කාලසිමාවේ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් සුමංගල ඩයස් මහතාට චෝදනා එල්ල වි තිබේන බව පවසමින් කැනේඩියානු රජය ඔහු මහ කොමසාරිස් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබු අතර කැනඩා රජය පෙන්වා දි තිබුනේ යම් අවස්ථාවක යුද අපරාධ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිමකට ගියහොත් මහ කොමසාරිස් ලෙස ඔහුට නඩු පැවරීමෙන් නිදහස් වනු ඇති බවයි.
මේ අතර සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පී.එම්. අම්සා මහතා පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි තිබේ.
සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස පත්කළ අහමඩ්.ඒ ජවාඩ් Ahmed A. Jawad මහතා මීට කලින් නම්කර තිබු නමුත් ඔහුගේ තානාපති පදවි භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුනා. අහමඩ්.ඒ ජවාඩ් ඩ් මීට පෙර සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක් වන රිසානා නෆීක්ට මරණ දඩුවම දිම සම්බන්ධයෙන් කටයුතු කල අකාරය සම්බන්ධයෙන් සෞදි රජය සිය අප්‍රසාදය පලකර තිබේ.
[url=http://cheapdrugs.store/#]ed drugs list[/url]
non prescription erection pills best treatment for ed ed medication online
cialis online pharmacy australian buy tadalafil
stromectol usa ivermectin uk coronavirus
cialis with dapoxetine usa generic version of cialis
cialis/generic cialis
https://cipro.best/# ciprofloxacin 500 mg tablet price
https://erectionpills.best/# male ed drugs
impotence treatment ed medicines