counter hit xanga
October 26, 2021

Port City කොමිසම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න!

Last Updated on May 18, 2021 by Panduka Herath

වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.පහත දැක්වෙන්නෙ වරාය නගර ආර්ථික කොමිෂන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මතයයි.