Last Updated on May 19, 2021 by Panduka Herath
සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුලු රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරිම පසුපස Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායම සිටින බවට සැක පහල වි තිබේන බව ecast ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඉහත වෙබ් අඩවි 3ට අමතරව රජරට විශ්ව විද්‍යාල වෙබ් අඩවියටද මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ.
අදාල සයිබර් ප්‍රහාරය Website defacement නමින් හදුන්වනු ලබන අතර මිට පෙර වසර කිහිපයකදීම මේ අකාරයේ සයිබර් ප්‍රහාර එල්ල වි තිබේ. මේ වනවිටත් ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදි මේ අකාරයේ ප්‍රහාර එල්ල විම වලක්වා ගැනිම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරිම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේන බවයි වාර්තා වන්නේ.
https://buystromectolon.com/ – buy stromectol for humans in tijuana
Priligy
order plaquenil online
[url=http://cheapdrugs.store/#]natural treatments for ed[/url]
viagra tablets for men sildenafil 20 mg viagra tablets for men