Last Updated on October 17, 2022 by Desman Chathuranga
ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දි අඩුම රටවල් ප්‍රමාණයක් ලංකාවට විරුද්ධ වූ බවත්, එය සංඛ්‍යාත්මක වශයෙන් වැදගත් ප්‍රගතියක් බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කර තිබෙනවා.
පුවත්පතක් වෙත ලංකාවට එරෙහිව මානවහිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ නොවන බවය.
මෙවැනිම අදහසක් මහින්ද රාජපක්ෂ රජයේ විදේශ අමාත්‍යධූරය දැරු මහාචාර්ය ජී. එල් පීරිස් මෙවැනිම අදහසක් ඉදිරිපත් කොට තිබුණි.
කෙසේවෙතත් අලි සබ්‍රි අමාත්‍යවරයාගේ මේ දුර්වල වෑයම බංකොලොත් රනිල් වික්‍රමසිංහ රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති බව පෙන්වීම බව පැහැදිළිය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?