Last Updated on May 16, 2021 by Panduka Herath
වයඹ පළාතේ වියළි ප්රදේශයන්ට මහවැලි ජලය රැගෙන යාම අරමුණින් ඉදිවන වයඹ පළාත් මහ ඇළේ මුල් කොටස එනම් වෑමැඩිල්ල ජලාශයේ සිට අලුතින් ඉදිවන මහ කිරුළ ජලාශය දක්වා වූ කොටසේ වැඩ කටයුතු අවසන් වෙමින් පවතී.
වසර 50 ක වයඹ පළාතේ සිහින මහවැලිය මේ සමග යථාර්තයක් බවට පත් කරමින් ප්රදේශයේ පවුල් 40000 කට සෘජු ප්රතිලාභ හිමි වනු ඇති. අලුතින් එකතුවන කෘෂි බිම් හෙක්ටයාර 13,000 ක අස්වනු ජාතික ආහාර සැපයුමට මේ සමග එකතුවන අතරම මහ ඇළ දිගේ ගලනා මේ නිල් දියවර, අඩ සියවසක ගැලූ දුක් කදුළු නිමාකරමින් ගොවිකමින් අතමිට සරු හෙටක් තවත් පරම්පරා ගණනාවකට උරුම කරදෙනු ඇත.
තව නොබෝ දිනකින් මහා ජල කදක් රැගෙන යමින් ඉදිරි සියවස් කීපයක මිනිසුන්ගේ ඉරණම වෙනස් කරනා වයඹ පළාත් මහ ඇළේ රූප රාමු කීපයක්








[url=http://cheapdrugs.store/#]ed drugs compared[/url]
finasteride tablets propecia prescription finasteride 5 mg prices
cialis from india cialis cialis