Last Updated on July 2, 2021 by Desman Chathuranga
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දිමට කටයුතු කළා.සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම් ලබාදීමටයි ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත්තේ.
නාරාහෙන්පිට අභයාරාමාධිපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් සදහා කැදවා තිබු අතර එම සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස මෙම විසඳුම් ලැබි තිබේ.රට පුරා රෝහල් ද ක්‍රියාත්මක වෙමින් ඇති හෙද වැඩ වර්ජනය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා පැවැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව
01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට එකඟවිම.
රුපියල් දසදහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් සියයට එකක අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පලකර තිබේ.
http://buystromectolon.com/ – stromectol
[url=http://cheapdrugs.store/#]the best ed drug[/url]
stromectol price usa prescribing stromectol stromectol without a doctor prescription
cialis from india cialis from india where to buy liquid cialis