counter hit xanga
November 28, 2022

රැවටෙනවාද? නැද්ද? තින්දුව ඔබ සතුයි!

Last Updated on April 28, 2021 by Panduka Herath

වංචාකරුන්ගේ විවිධ ක්‍රමෝපායන් වලට හසු වි ඔබගේ මුදල් විනාශ කර නොගන්නා ලෙස ශ්‍රි ලංකා මහා බැංකුවේ බුද්ධි මුල්‍ය එකකය රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පහත දැන්විම හොදින් සහ අවධානයෙන් කියවා ඔබත් හසුවිය හැකි අවස්ථා පිළිබඳව සැලකිලිමත් වෙන්න.