Last Updated on June 23, 2021 by Panduka Herath
පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බකරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සහ රියාජ් බදියුදීන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ඉවත් වන බව අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
ඒ පෙත්සම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවු අවස්ථාවේදි.
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවයි.
ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන ජූලි 6 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර සිටියා.
මිට පෙර අදාළ පෙත්සම සලකා බැලු අවස්ථා දෙකකදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වුනා.
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ 2021 අප්‍රියෙල් 24 වැනිදා අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID අත්අඩංගුවට ගත් අතර පසුව දින 90 ක (detention order) රැඳවුම් නියෝගයක් ලබා ගනිමින් රදවාගෙන ප්‍රශ්ණ කරමින් සිටි.
http://buystromectolon.com/ – stromectol 12mg
Priligy
plaquenil and pregnancy
[url=http://cheapdrugs.store/#]do i have ed[/url]
sildenafil 100 mg lowest price sildenafil 20 mg viagra pills
cialis drugs cheap. generic cialisis
stromectol 6 mg tablet п»їorder stromectol online
cialis buy on line best price for daily cialis