counter hit xanga
March 28, 2023

නිදහස් දිනය ගැන TNA තීරණය

Last Updated on January 31, 2023 by Lankae Cast

මෙවර පැවැත්වෙන නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවයි එම සන්ධානය සඳහන් කරන්නේ.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ ,
මේ රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට සැබෑ නිදහසක් නොලැබඅණු බවයි. 75 වන නිදහස් දිනය පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා සැමරීමට සූදානම් වුව ද රටේ ජීවත්වන කිසිවකුට මෙය සැමරිය නොහැකි බව ද එතුමා ප්‍රාශ ක‌ළේය. එහෙයින් කළු දිනයක් ලෙස නම් කරමින් රටට සැබැ නිදහස ලබා ගැනිමට ව්‍යාපාරයක් ආරම්භ කරන බව අවධාරණය කළේය.