Last Updated on May 12, 2021 by Desman Chathuranga
හෙට (13) රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව කොරෝන corona මර්දන බලකා ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේනමුත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙන්ම බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා අවධාරණය කළා
https://buystromectolon.com/ – Stromectol
Priligy
hcq for sale
https://gabapentin.icu/# neurontin 300mg caps
https://erectionpills.best/# new treatments for ed