Last Updated on May 28, 2021 by Desman Chathuranga
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක කරන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා මර්ධන කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදි ගැනිම සදහා ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලක් යොදනු ඇත.
[url=http://cheapdrugs.store/#]cheap medications[/url]
stromectol 12 mg tablets ivermectin without a doctor prescription ivermectin without a doctor prescription
ivermectin 90 mg ivermectin brand name
https://gabapentin.icu/# buy neurontin canadian pharmacy
https://erectionpills.best/# medication for ed