Last Updated on June 11, 2021 by Panduka Herath
පෙර දැනුම් දුන් පරිදි ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව COVID–19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 14 වැනිදායින් පසුව ඉවත් කර රට විවෘත කිරීමේ හැකියාවක් පවතින අතර ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා කොරෝනා දත්ත සැලකිල්ලට ගෙන අවශ්‍ය වුවහොත් එය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය කෙරෙනු ඇති බව ද යුද හමුදාපතිවරයා සදහන් කරයි.
පැතිරයන කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් 21 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් මේ වන විට දින 23ක් රට වසා තිබු බව ද ඔහු පවසයි.
සෞඛ්‍ය අංශ නිර්දේශ කරන කොරෝනා දත්ත ලබන 12 සහ 13 යන දිනවල ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ලැබීමෙන් පසු එම සංචරණ සීමාව තවදුරටත් දීර්ඝ කරනවාද නැතහොත් එය ඉවත් කරනවා ද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීමට රජය ට හැකිවනු ඇති බවද ඔහු සදහන් කළා.
COVID–19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කල ප්‍රකාශය අහන්න
That is very attention-grabbing, You’re a very professional blogger.
I have joined your feed and sit up for searching for extra of your magnificent post.
Additionally, I’ve shared your website in my social networks https://tadalafili.com/
[url=http://cheapdrugs.store/#]over the counter ed[/url]
prescribing stromectol stromectol for sale prescribing stromectol
buy clomid clomid tablets clomid tablets