counter hit xanga
December 6, 2021

සංචරණ සීමා 21 න් අවසන්!

නමුත් සංචරණ සීම යලිත් 23 වැනිදා රාතී‍්‍ර 10 සිට 25 වැනිදා අලූයම 4 දක්වා යළි කි‍්‍රයාත්මකයි

Last Updated on June 19, 2021 by Panduka Herath

පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 21 වැනිදා අලූයම 4.00ට ඉවත් කරන COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් සංචරණ සීම යලිත් 23 වැනිදා රාතී‍්‍ර 10 සිට 25 වැනිදා අලූයම 4 දක්වා යළි කි‍්‍රයාත්මක කරන බවද ඔහු සදහන් කළා.

සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචර සීමා ඉවත් නොකරන බවද ඔහු අවධාරණය කළා.