Last Updated on June 14, 2021 by Desman Chathuranga
කොවිඩ් පාලනය සාර්ථක කර ගැනිමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ ඉන්දියාවට සාපේක්ෂව මෙරට දෛනික කොරෝනා රෝගින් ජනගහනයට සාපේක්ෂව ඉහල අගයක පවතින බවයි.
කොරෝනා රෝගීන්ගේ යම් ආකාරයක අඩුවීමක් දක්නට තිබුනද ඉදිරි දින කිහිපයේදී සුළු වැඩිවීමක් මිස දිගටම පහළට යෑමට තිබෙන ඉඩකඩ අඩු බවද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර COVID මරණ වාර්තා කිරීමේ ක්රමයේ වෙනසක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව පසුගිය පැය 48ක් තුළ සිදුවන මරණ දිනයක් තුළ වාර්තා කිරිමට නියමිතයි.
2021 ජුනී 12 වැනිදින සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කල Covid 19 Situation Report 15 වන පිටුව… සම්පූර්ණ වාර්තාව පහලින් බලන්න.

[url=http://cheapdrugs.store/#]aspirin and ed[/url]
generic tadalafil 20mg india cialis from india cialis 20mg